අකුරේගොඩ ඝාතනයේ එක් තුවක්කුකරුවෙකු හඳුනා ගනී

 අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් තුවක්කුකරුවෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.




අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මේ බව පවසා සිටියේ.