ගතවූ පැය 24 තුළ මි.මී 171ක වැඩිම වැස්ස ඇහැළියගොඩට ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 171ක් ලෙස සටහන් වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලි...
අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරුගේ සුළමුළ එළියට අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අත්අඩංගුවට ගත් වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබලෙකු බව අනාවරණය වී තිබෙනවා. ඔහු (46) හැවිරිදි බද්දේගම ප්‍රදේශයේ පදිංචි...
පයාගලදී කැබ් රථයක් දුම්රියේ ගැටෙයි අද (22) උදෑසන 7.30ට පමණ ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් කැබ්රථ රියදුරා බලපතළ තුවාල ලබා...
රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (21) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක...
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ 'රතු නිවේදන' නිකුත් කෙරේ පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මට්ටම 3 (Level 3) යටතේ නායයෑමේ ඉවත් වීමේ රතු නිවේදන...
පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර ගමන් කරන රියදුරන්ට විශේෂ අනතුරු ඇඟවීමක් පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ ගමන් ගන්නා රියදුරන් දැඩ...
හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් හෙට (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම...