NAS NEWS
මුල් පිටුව
ශ්රී ලංකාව
ලෝකය
දේශපාලන
ව්යාපාරික
තාක්ෂණ
ක්රීඩා
ප්රධාන පුවත්
ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නුවරඑළිය - වලපනේ, නිල්දණ්ඩාහින්න, මතුරට හා හඟුරන්කෙත සහ බදුල්ල - මීගහකිවුල, කන්දේකැටිය යන ප්‍රදේශ සඳහායි මෙසේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.