අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරුගේ සුළමුළ එළියට

 අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අත්අඩංගුවට ගත් වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබලෙකු බව අනාවරණය වී තිබෙනවා.




ඔහු (46) හැවිරිදි බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.